අන්තර්ගතයට යන්න
බ්‍රහස්පතින්දා, 5 නොවැම්බර් 2026
සුරත පුවත්.

ව්‍යාපාරික පුවත්

ව්‍යාපාරික පුවත්

වික්‍රමාරච්චි විද්‍යා හා තාක්ෂණ ආයතනයෙන් භේදයකින් තොරව සැමට උසස් අධ්‍යාපන වරම් ශ්‍රවණ හා කථන ආබාධ සහිත සිසුන් 40 කට වැඩි පිරිසක් පිළිගත් දෘෂ්ටි විද්‍යා සුදුසුකම් සමඟින් වෘත්තීය පුහුණුව සම්පූර්ණ කර සහතික ලබති.