ව්‍යාපාරික පුවත් සැම්සුන්, සිය බලයලත් අලෙවිකරුවන් හරහා නියම වගකීමක් හා TRCSL අනුමත උපාංග පාරිභෝගිකයින්ට හිමිකර දෙයි 10 මැයි 2023
පුවත් 2021 – 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සමාජ වෙනස්වීම් හා මහජන මතය අවබෝධ කර ගැනීම පිළිබදව ශ්‍රී ලංකා බැරෝමීටර මොඩියුලය සමීක්ෂණ හා දත්ත වාර්තාව එළි දැක්වීමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. 8 මැයි 2023
පුවත් සියලු ජාතීන් හා සංස්කෘතීන් අතර සාමය, සංහිඳියාව සහ සහෝදරත්වය තහවුරු කරන විශ්ව සම්භාව්‍ය සිනමා උළෙලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් පැවැත්වීමට යයි. 8 මැයි 2023
ව්‍යාපාරික පුවත් සැම්සුන් වෙතින් සිය රෙදි සෝදන යන්ත්‍ර සහ ශීතකරණ සඳහා භාවිත කරනු ලබන ඩිජිටල් ඉන්වර්ටර්මෝටර සහ කොම්ප්‍රෙෂර් සඳහා වසර 20ක වගකීමක්; කල්පැවැත්ම තුළින් තිරසාර බව කරා 7 මැයි 2023
පුවත් ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයටසමගාමීව වැඩ සටහන් රැසක් දිවයින පුරා දියත් කරයි. 5 මැයි 2023
පුවත් අධිකරණ වාර්තාකරණය පිළිබඳව මාධ්‍යවේදීන් සදහා පැවැත්වෙන පුහුණු වැඩමුළුව 2023.05.15 පැවැත්වේ. 5 මැයි 2023
පුවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද බොදු බැති ගී ප්‍රසංගයක් 5 මැයි 2023
පුවත් නූතන වැඩ ලෝකයට ගැලපෙන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සකස් කිරීම සදහා මහජන අදහස් විමසීම ඇරඹේ.හැමදාම දුගී බවේ ඉන්න කම්කරුවා වෙනස් කරනවා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර 5 මැයි 2023
ව්‍යාපාරික පුවත් සැම්සුන් Soundbar වසර 9ක් අඛණ්ඩව ගෝලීය විකුණුම් වෙළෙඳපොලේ අංක 1 ස්ථානයට ශ්‍රේණිගත වෙයි 4 මැයි 2023